Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

‘සිරි පැරකුම්’ චිත‍්‍රපටයේ බැලුම්ගල දර්ශනය රූගත කිරීමට විශාල කඳු මුදුනකට නැගීමට සිදුවූ බවත්, අදාළ දර්ශනයේ අන්තප්පුර ස්තී‍්‍රන් ලෙස පෙනී සිටි යුවතියන් ඔසවාගෙන රැගෙනයාමට තමා ඇතුළු පිරිස ඉදිරිපත්වුවත් ඊට රේණුකා බාලසූරිය ඉඩ නොදුන් බව එම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා කියයි.

සෝමරත්න මහතා මේ බව කියා සිටියේ ‘සිරි පැරකුම්’ චිත‍්‍රපටය සම්බන්ධයෙන් ඊයේ (24) පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.

බැලුම්ගල දර්ශනයට යොදාගත් ස්ථානය එම ගමේ ගම්මුවත් නොයන ස්ථානයක් බවද ඔහු පැවසීය.

මේ චිත‍්‍රපටයේ නිෂ්පාදිකාව හා නිෂ්පාදන කළමනාකාරිය වූ රේණුකා මෙසේ කීය.

‘අන්තප්පුර ස්තී‍්‍රන්ට, කාන්තාවන්ට ලස්සන ගෑණු ළමයි ගොඩක් තෝරගත්තා. පනහක් හැටක් විතර මේ සඳහා ගත්තා. ඒ ළමයිට පළවෙනි දවස් ටිකේම රූගත කිරීම් තිබුණේ ඔය සෝමෙ කිව්ව කන්දෙයි. අන්තප්පුර ස්තී‍්‍රන් ලෙස ඔවුන් අන්දල දවසෙන් භාගයක් කළේ ඔය කන්දට නැග්ග එකයි. ඒකෙන් වුණේ ඊළග දවසේ රූගත කිරීම සඳහා ඒ ළමයි කවුරුත් ආවෙ නැහැ. ඒ නිසා හැමෝම අහනව අර එක දර්ශනයක ලස්සනට හිටපු අන්තප්පුරේ ළමයින්ට මොකද වුණේ කියල.’

මේ චිත‍්‍රපටය සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටය තිරගතවීමෙන් අනතුරුව ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල්වල ප‍්‍රදර්ශනය කරන බවද සෝමරත්න මහතා කීය.

‘සිරි පැරකුම්’ චිත‍්‍රපටයේ ගීත හයක් අන්තර්ගත වන බවත් ඒවා චිත්‍රපටයට බලෙන් ඔබ්බන ලද ඒවා නොවන බවද පැවසූ සෝමරත්න මහතා, එම ගීත සියල්ල රෝහණ වීරසිංහ මහතාගේ සංගීතයෙන් හැඩවී ඇති බවද පැවසීය.

එසේම එම ගීත දේශීය නාද රටා ඔස්සේ නිර්මාණය කර ඇති බවද ඔහු සදහන් කළේය.
මෙහිදී පරාක‍්‍රමබාහු (අප්පුවා) චරිතය වයස් කාණ්ඩ තුනක් ඔස්සේ ගලා බසින බවත්, ප‍්‍රමුදිත උදයකුමාර, සහන් චතුරංග හා අකිල ධනුද්දර ඊට පෙනී සිටින බවද සෝමරත්න මහතා කීය.

එසේම ගමරාලාගේ දියණියන් ලෙස චරිත මැවීමටද එසේ වයස් කාණ්ඩ තුනක් ඔස්සේ යොවුන් නිළියන් සයදෙනෙකු මෙහි චරිත මවන බවද ඔහු කීය.








RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats