මෙහි පළමු දර්ශනය මෙල්බර්න්හි ඩැන්ඩනොංග් හිදීද, දෙවැනි දර්ශනය මැයි 25 වැනිදා මෙල්බර්න්හිම එපිංග් හිදී ද ප්රදර්ශනය කෙරේ.
එසේම ජුනි 09 වැනිදා සිඩ්නි හි රොස්වෙල් හිල් සෙන්ටර්හිද දර්ශනයක් පැවැත්වීමට නියමිතය.
ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් මනෝහන් නානායක්කාර මෙම සිනමා පටය නිෂ්පාදනය කර තිබේ.
මෙම මංගල ධර්ශනය ඇතුළු දර්ශන සංවිධානය කර ඇත්තේ ඕස්ටේ්රලියාවේ සන්නස නිවුස් ගෲප් විසිනි.