Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Young Actor Vishwa Kodikara

Add comments

මම කැතයි කියපු අයත් ඉන්නවා. ඒත් මං ගණන් ගත්තේ නෑ

සතියේ සෑම ඉරු දිනකම රාත්‍රී 8.30ට විකාශය වන ‘නිර්සත්වයෝ’ ටෙලි නාට්‍යය සහ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9.00ට සිරස ටී.වී. ඔස්සේ විකාශය වන ‘චායා’ ටෙලි නාට්‍යය තුළින් ඔහු මේ දිනවල අප වෙතට සමීප වෙයි. එමෙන්ම මේ දිනවල තිරගත වන ‘බෝම්බ සහ රෝස’ චිත්‍රපටයටද ඔහුගේ රංගනය එක්ව ඇත. නව පරපුරේ කතාබහට ලක් වූ නළුවන් අතර පෙරමුණේ සිටින ඔහු විශ්ව කොඩිකාරය. විශ්ව මෙවර රැජින තුළින් ඔබ හමුවට කැඳවාගෙන ඒමට අපි සිතුවෙමු.

මේ දිනවල සතිය පුරාම වාගේ විශ්ව පුංචි තිරය තුළින් අප හමුවට එනවා. නිතරම දකින විට ජනප්‍රියත්වය අඩුවන බව ඇතැමුන් කියනවා?

මම නම් හිතන්නේ ජනප්‍රියත්වය ලැබෙන්නේ කෙනෙකු සතු වාසනාව මත. තමන් කරන දේ වගේම මිනිස්සු අතර සුහදව ඉඳීමත් මීට බලපානවා.

මා අහන්නේ නිතර නිතර රූපවාහිනියේ දකින විට ජනප්‍රියත්වය අගය අඩුවනවා කියන මතය ගැන ?

මා එම මතයට එකඟ නැහැ. විජය කුමාරතුංග සහ එච්.ආර්. ජෝතිපාල පාර තොටේ සාමාන්‍ය මිනිස්සු අතර පවා රැඳුණා. නිතර පෙනී සිටීම මත ඔවුන්ගේ අගය අඩුවීමක් ජනප්‍රියත්වය අඩුවීමක් වුණේ නැහැ. අනෙක ලංකාව තුළ මතකයේ රැඳෙන්නේ නිතර දකින අයව. නොදැක ඉන්න විට මතකයෙන් ගිලිහී යන්න පුළුවනි.

ඒ නිසාද සතිය පුරා ටෙලි නාට්‍යය තුළින් ජනතාව අතරට එන්නේ ?
නැහැ. මා එවැනි දෙයක් අදහස් කළේ නැහැ. අනික මම පසුගිය මාස කිහිපයක් කිසිම ටෙලි නාට්‍යයක හිටියෙ නෑනේ. ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න ඕනෑකමට ලැබෙන ඕනෑම නිර්මාණයක රඟපාන්නෙ නැහැ.

ඒ කියන්නේ විශ්ව තෝරා බේරා ගෙන රඟපාන නළුවෙක්?



මම රංගනය හැදෑරුවේ ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ. එතුමා කියපු දෙයක් තමයි නිතරම ඕනෑම චරිතයක් කරන්න හැකි විය යුතුයි කියන එක. වීරයා වුණත් දුෂ්ටයා වුණත් රජෙක් වුණත් හිඟන්නෙක් වුණත් ඒ චරිතය තුළ රඟපාන්න යමක් තියෙනවා නම් මම භාර ගන්නවා.

එතකොට ඔබ රඟපෑම් ප්‍රතික්‍ෂේප කරන්නේ කවර පදනමක් මතද ?


මම චරිතයක් ප්‍රතික්‍ෂේප කරනවා නම් ප්‍රතික්‍ෂේප කරන්නේ එය අපේ සංස්කෘතික රාමුවට එහා යනවා නම් විතරයි. හොලිවුඩ් නළු නිළියන් කැමරාව ඉදිරියේ කරන හැමදේම අපට කරන්න බෑනේ.

විශ්ව බොහොම කඩවසම් තරුණයෙක්. තිරයේ පෙම්වතා වන්න කැමැති නැද්ද ?

පෙම්වතාගෙ චරිතයේ වුණත් රඟපාන්න යමක් තියෙනවා නම් තමයි වැදගත් වන්නේ. අනික මං කඩවසම් කියලා මම හිතන්නෙ නැහැ. මට තියෙන්නේ සාමාන්‍ය පෙනුමක්. මගේ පෙනුම වගේ පෙනුමක් තියන තරුණයෝ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.

නමුත් කවුරු හරි කියලා තියෙනවද විශ්ව කැතයි කියලා?

කැතයි කියපු අයත් ඉන්නවා. ලස්සනයි කියපු අයත් ඉන්නවා. ඒත් ඒ එක ප්‍රතිචාරයක්වත් මම හිතට ගත්තෙ නැහැ. ඒ වෙලාවට හිනාවෙලා සුදුසු ප්‍රතිචාරයන් දක්වනවා. එච්චරයි.

කවුරු හරි විශ්ව කැතයි කියල කියපු සිද්ධියක් කියන්න?

පිටරටකදී හමු වූ සිංහල අම්මා කෙනකුයි දුවෙකුයි මට කිව්ව ‘අපි ටී.වී. එකේ දකින තරම් ඔයා ලස්සන නෑනේ’ කියලා. එතකොට මමත් ටී.වී. එක ඉස්සරහට යද්දී අපි මේකප් කරලනේ ඉන්නේ. ඇත්තටම බලනකොට ඒ ලස්සන නැහැ තමයි කියල මම හිනාවෙලා උත්තර දුන්නා.

විශ්ව ලස්සනයි කියපු අය අතර ගෑනු ළමයි ඉන්නවද ?

 

ඉන්නවා.

ඒ අතරේ විශ්වගේ ලස්සන දිහා විශේෂයෙන් බලපු අය නැද්ද?

ඒක නම් දන්නේ ඒ අයම තමයි. මට ඒ ගැන ලොකු වැටහීමක් නැහැ.

ඒත් විශ්වගේ ජීවිතේට ළංවෙන්න උත්සාහ කළ අය හිටියනේ ?

ඇත්ත. මගෙ ජීවිතේට ළංවෙලා හිටපු අය හිටියා. ඒත් දැන්නම් එහෙම කවුරුත් නැහැ.

විශ්ව කොඩිකාර කියන්නේ හැම ප්‍රශ්නෙකින්ම ෂේප්වෙලා යන කෙනෙක්ලු ......?

කාගෙවත් හිත රිදවන්නෙ නැතුව අනවශ්‍ය ප්‍රශ්න දා ගන්නෙ නැතුව හැමෝමත් එක්ක හොඳින් ඉන්න කැමැති කෙනෙක් තමයි මම. එහෙම නැතුව හැමදේකින්ම ෂේප් වෙන කෙනෙක් නමෛයි.

අපි කොයිතරම් හොඳින් හිටියත් අනවශ්‍ය ගැටුම් ඇති කරන අය සමාජයේ ඉන්නවා?
ඒ වගෙ අය මටත් හමුවෙලා තියෙනවා. එහෙම අය නිසා ගැටුම් ඇතිවෙන අවස්ථාත් උදාවෙලත් තියෙනවා. මම ඒ වෙලාවට කරන්නේ ඒ වගේ තැන්වලින් මගහැරලා යන එක.

නමුත් ඒ වගේ අයගෙන් වැඩිපුර ගැටුම් එල්ලවන්නේ ඉවසන අයට ?

ඉවසීම නිවටකම කියල හිතන්නේ මෝඩයෝ. ඒ වගෙ අය ඒ විදියටම හිතන්න ඉඩ දීලා නිහඬ වීමයි බුද්ධිමත්ම දේ. හැබැයි ඉතින් දිගින් දිගටම ගැටුම් එල්ල වනවා නම් ඉවසීමත් මෝඩකමක්. ඒ වගෙ වෙලාවට නිසි ක්‍රියාමාර්ග ගන්න වෙනවා. හැබැයි මට තවම එබඳු අවස්ථා උදාවෙලා නැහැ.

ආරියවංශ කුලතිලක



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats