එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහේෂ් සමග පැවති විවාහය බිඳී ගියත් මේ වනවිට තවදුරටත් තනිකඩව සිටීමේ අදහස අත්හැර තිබෙනවා.
ඒ ඉනෝකා සත්‍යාංගනී ගේ සින්ඩරෙල්ලා චිත්‍රපටයේ රඟපෑමෙන් දායක වීමෙන් අනතුරුවයි.
පසුගිය සති අන්ත පුවත්පතකට ඈ ප්‍රකාශකොට තිබුනේ තමා විවාහ වන්නේ අකලංක ගනේගම වැනි අයෙකු සමග පමණක් වන බවයි.
චිත්‍රපටය රුගත කරන අතරතුරේදී උපේක්ෂා මුහුදේ ගිලීමට යන අවස්ථාවේදී අකලංක විසින් උපේක්ෂා බේරාගත් අයුරු මෙයට පෙර අප ඔබවෙත හෙළිකර සිටි අතර ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවටද කලා ලෝකයේ රාවයක් පැතිරී ගොස් තිබුනා.
ඒ පිළිබඳව උපේක්ෂා පවසන්නේ මෙවැන්නක් :
ඔය කියන විදියට අපි අතර සම්බන්ධයක් නැහැ. නමුත් අපි අතරේ හොඳ මිත්‍රත්වයක් තියෙනවා. මම රංගනයට එක්වුණු කාලය තුල මේ තරම් සමීපයෙන් රංගන ශිල්පියෙක් ආශ්‍රය කරලා නැහැ.එහෙම රංගන ශිල්පියෙක් සමීපව ආශ්‍රය කලේ අකලංක විතරයි. ඒ අනිත් අයට නැති විනයක් අකලංකට තියෙන නිසා මට ඔහු සමීපයි . ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකදී ඔහු මට අහුම්කන් දෙනවා. ඒ නිසා ඔහු මට සමීපයි.
නැවත විවාහය පිලිබඳ උපේක්ශාගේ අදහස :
මගේ පළමු විවාහයේ දික්කසාදය තවම ලැබුනේ නැහැ. ඉතින් නැවත විවාහ වීමේ බලාපොරොත්තුවක් නැහැ කියන්න බැහැ.මනුස්සයෙක් ජිවත් වෙන්නේ මුදල් පදනම් කරගෙනම නෙවෙයි. ජිවත් වීමේ බලාපොරොත්තුව ඇති කරන්න ආදරය විවාහය අත්‍යවශ්‍යයි.මට ගැලපෙන කෙනෙක් හමුවුනොත් මම ආදරය කරයි . විවාහ වෙයි.
විවාහ විය යුතු කෙනා ගේ ගතිගුණ පිලිබඳ උපේක්ශාගේ අදහස :
අකලංක වගේ කෙනෙක්. ඒ වගේ මට ගැලපෙන කෙනෙක් වෙන්න ඕන. මට ගැලපෙන කෙනාට ආම්මගේ ආශිර්වාදයත් හිමිවෙන්න ඕන. පළමු විවාහයට අම්මාගේ ආශිර්වාදය හිමිවුණේ නැහැ. විවාහය දෙදරීමට එකත් හේතුවක් වෙන්න ඇති.
How was it to work with a director with an international recognition?
Upeksha: Inoka is a well talented director, and I was able to go deep in to the script and watch several local and international films to acquire necessary details for this film. It was a pleasure and a privilege to work with Inoka.
Akalanka: I have heard about Inoka but I didn’t like to get into the film industry, Inoka paused shooting for several months to get my liking to the film. But it was after when I got to know that she has created the character of “Chandula” having me in her mind that I finally agreed to take up this new challenge. Now I’m happy that I took a good decision.
What’s your character in the film?
Upeksha: “Isanka” a Sri Lankan girl lived in abroad who honors Sri Lankan culture, and she is visiting motherland for a vacation, and the story goes on. I didn’t have to do much because it was so closed to my real life. I also lived in abroad and came here.
Akalanka: “Chandula Meegaswaththa” is my character, a normal guy. I also played my normal real live character. The way I move with my friends, the way I love were all the same with my real life. I must thank the entire crew for their support and guidance. Without them it would have been real hard for me.
How was Akalanka as a lover?
Upeksha: To be honest he is a good lover. He is a well disciplined guy from a respectable family and he knows the limits when acting as lovers, otherwise it would have been much difficult for me.
How about you Akalanka? Was she a good love?
Akalanka: Yes of course, in fact sometime I forgot I was acting, it was that real and free and she gave her full support to me to grasp my character right.
What was the director’s feedback towards your acting?
Upeksha: She was quite happy and said sometimes she had to control me in certain scenes.
Akalanka: My role flow from the beginning of the film to the end, I had to repeat several scenes until Inoka is satisfied while shooting the film, but at the end it was worth the effort and she told me I might get an award if nominated for a film festival.
Is it true you too are lovers in real life?
Akalanka: Those rumors are common to this field, we became good friends during the shooting and that’s all. I have a fiancé and hopefully get married next year. I think it’s too early to introduce her to the media
What’s latest about your private life Upeksha?
Upeksha: Well, I’m getting my divorce pretty soon and engage in my political and artistic work these days. I will get married again if I find the right person for me, until then I’m single

