එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහේෂ් සමග පැවති විවාහය බිඳී ගියත් මේ වනවිට තවදුරටත් තනිකඩව සිටීමේ අදහස අත්හැර තිබෙනවා.
ඒ ඉනෝකා සත්‍යාංගනී ගේ සින්ඩරෙල්ලා චිත්‍රපටයේ රඟපෑමෙන් දායක වීමෙන් අනතුරුවයි.
පසුගිය සති අන්ත පුවත්පතකට ඈ ප්‍රකාශකොට තිබුනේ තමා විවාහ වන්නේ අකලංක ගනේගම වැනි අයෙකු සමග පමණක් වන බවයි.
චිත්‍රපටය රුගත කරන අතරතුරේදී උපේක්ෂා මුහුදේ ගිලීමට යන අවස්ථාවේදී අකලංක විසින් උපේක්ෂා බේරාගත් අයුරු මෙයට පෙර අප ඔබවෙත හෙළිකර සිටි අතර ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවටද කලා ලෝකයේ රාවයක් පැතිරී ගොස් තිබුනා.
ඒ පිළිබඳව උපේක්ෂා පවසන්නේ මෙවැන්නක් :
