බොඳ මීදුම් අධ්‍යක්ෂණය කළ චන්දික විජේසේන තැනූ ‘රිදී සිත්තම්’ ටෙලියේ 'කුමුදුනී' ලෙස චරිත මැවූ යොවුන් ටෙලි නිළියක වන තරුෂි පෙරේරාගේ චරිතය හදිස්සියේස එම ටෙලියෙන් අතුරුදහන් විය.
ඇය එම ටෙලියේ චරිතයෙන් හැලීයාමට හේතුව ඇයවත් නොදන්නා බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් තරුෂි පවසන්නේ තමා එහි රගපෑම්වලට එක්වීමට දින දී බලා සිටි බවත්, එහෙත් කිසිදු දැනුම් දීමකින් තොරව තමා ඉන් ඉවත් කර ඇති බවයි.
රගපෑම ජීවන වෘත්තිය කරගන්න තමාට අවශ්‍ය නොවන බවත් පවසන තරුෂි, මේ දිනවල වැඩියෙන් මහන්සි වන්නේ ඇගේ මහරගම පිහිටි ‘සැලෝන් තරුෂි’ රූපලාවන්‍යාගාරය දියුණු කරගන්නට බවද කියන්නීය.