දරුවා බිහිකරලා පැය කිහිපයක් යන්නත් කලියෙන් දූෂණයට ලක්වුණු මේ කාන්තාව ඒ අවස්ථාවේම මියගිහින්.
ඉන්දියාවේ හර්යානා පළාතේ ජායිජර් දිස්ත්‍රික්කයේ පදිංචිකාරිනියක් තමයි මේ අවාසනාවන්ත ඉරණමට මුහුණදීලා තිබෙන්නේ.
දරුවා ප්‍රසූත කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුර පැමිණුනු නාඳුනන පුද්ගලයෙක් ඇයව දූෂණයට ලක්කර ඇති බවට ඉන්දීය පොලීසිය සැක පළ කරනවා.
එම සැකකාර පුද්ගලයා රෝහලට පැමිණෙන ආකාරය සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළු වන ආකාරය CCTV කැමරාවල සටහන් වෙලා තිබුණේ මේ ආකාරයට.