මේ වන විටත් සිය මංගල ගීත ඇල්බමය නිකුත් කර ඇති ප්‍රියංකා, සිය අළුත්ම ගීතය එළිදක්වා තිබේ.
ඒ, සුප්‍රසිද්ධ ඇමෙරිකානු රැප් ගායක පිට්බුල් සමගයි.‘එක්සොටික්’ ලෙස නම් කර ඇති මෙම ගීතය පසුගිය සතියේදී එළිදැක්විණි.
ගායනයෙන් පමණක් නොව ප්‍රියංකා මෙම ගීතයේ සරාගී දර්ශන පෙළකට ද පෙනී සිටියි.
‘එක්සොටික්’ ගීතයේ වීඩියෝව හා එම ගීතයේ පසුබිම් දර්ශන රූගත කිරීමේදී ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.