පසුගිය ජුලි 08 වැනිදාට යෙදී තිබූ ඔහුගේ අපන්දිනයදා ජැක්සන් කඳානේ සෙන්ට් වින්සන්ට් ද පෝල් වැඩිහිටි නිවාසයේදී මව්වරුන් සමග එක්ව උපන්දිනය සමරා ඇත.
කිසිදා උපන් දින සාදයක් පවත්වා නැති බව කියන ජැක්සන් තම මව ජීවතුන් අතර සිටින තෙක් ඇය සමග මේ දිනය ගත කර ඇති බවද පැවසේ.
ඇය මියගිය පසු ඇය වැනි මවුවරුන් පිරිසක් තෝරාගෙන ඔවුන් සමග මේ දිනය සමරන්නට සිතූ බවද ඔහු මාධ්‍යට පවසා තිබේ.