සුපිරි හොලිවුඩ් නිළි ඇන්ලීනා ජොලීගේ පියයුරු යුවල ශල්‍යකර්මයකින් ඉවත් කරයි. හේතුව පියයුරු පිළිකාවක්
වසර 56දී පියයුරු පිළිකාවකින් මියගිය ඇගේ මවගෙන් ඇයටත් BRCA1 ජාන විශේෂය උරුම වී ඇත.
පසුගිය පෙබරවාරි මස 2 වෙනිදා සිට රහසිගතව ඇරඹි පරීක්ෂණ වාර්තා වලින් ඇයට පියයුරු පිළිකාවක් සෑදීමට 87% සම්භාවිතාවක් ඇති බව හෙළි වේ.
අවදානම නිසා පියයුරු ඉවත් කිරීමට ඇය තීරණය කරයි.
සැත්කමක් මඟින් සාර්ථකව ඇගේ පියයුරු යුවල ඉවත් කරයි. ඒ හේතුවෙන් පිළිකා අවදානම 5%ක් දක්වා අඩුවේ.
තමා සමඟ ඒ මොහොතේ ආදරයෙන් ශක්තියක්ව සිටි සිය සැමියා බ්‍රැඩ් පිට්ට ඇය සිය ප්‍රණාමය පුද කරයි.
පර්යේෂණ වලින් අනාවරණය වූ පරිදි සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී හට පියයුරු පිළිකාවක් වැළඳීමට 87%ක සම්බාවිතාවක් ඇති බවත් මෙම අවදානමෙන් මදීම සඳහා ඇයගේ පියයුරු යුගලයම සම්පූර්ණයෙන් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදුවන බවත් වාර්තා වූ පුවත අද දින ලොව පුරා හොලිවුඩ් රසික රසිකාවියන් සිත් කම්පා කළ පුවතක් විය.
දැනට 37වන වියේහි පසු වන ඇගේ මව (Marcheline Bertrand) ද මිය ගොස් ඇත්තේ ගර්භාෂ පිළිකාවකින් වන අතර එම රෝගයට හේතුවූ රෝගකාරක BRCA1 ජාන විශේෂය ඇන්ජලීනාටද උරුම වී ඇති බව පර්යේෂණ වලින් හෙලිවී ඇත.
දැනට දරුවන් තිදෙනෙකුගේ මව වන ඇය තවත් දරුවන් තිදෙනකුද දරුකමට හදා වඩා ගන්නා උත්තරීතර මවකි.
ලොව ආකර්ෂණීයම කාන්තාවන් අතර මුල් තන්හිලා ගැනෙන ‘ඇන්ජලීනා’ රංගන ශිල්පිනියක් ලෙසත් දශකයකට වැඩි කාලයක් තම කීර්තිය රඳවාගත් කාන්තාවක්. ක්‍රියාදාම වීරවරියක ලෙස ඇගේ විශිෂ්ට හැකියාවන් ‘ටොම්බ් රේඩර්’, ‘මිස්ට ඇන්ඩ් මිසිස් ස්මිත්’, ‘ගෝන් ඉන් සික්ස්ටි සෙකන්ඩ්ස්’ වැනි චිත්‍රපට කිහිපයකින් විහිදා දැක්වූවා. හොඳම නිළිය ලෙස ‘ඔස්කාර්’ සම්මානයෙන් දෙවරක් නාමයෝජිත ඇන්ජලීනා ජොලී ගෝල්ඩන් ග්ලෝබ් වැනි සම්මාන ගණනාවකින්ද පිදුම් ලැබු තැනැත්තියකි.
Jolie, like many other women who have been deluded by cancer quackery, decided the best way to prevent the risk of breast cancer was not to lead a healthy, anti-cancer lifestyle, but rather to surgically remove her breasts in what she describes as “three months of medical procedures.”
…just in case, you know. Because you can never be too careful these days, with the cancer industry scaring women half to death at every opportunity. “My breasts might murder me!” seems to be the slogan of many women these days, all of whom are victims of outrageous cancer industry propaganda and fear mongering.









