රොෂාන්ගේ සහ චතුරිකාගේ තිබුණු පෙම් සබඳතාවට වසර හතක් පමණ වේ..එම පෙම් සබඳතාව බිඳ වැටුනු පුවත සහ චතුරිකා ගයාන් සමග එක්වුණු අප ඔබට මිට පෙර ගෙන ආවා...
රොෂාන්ගේ සහ චතුරිකාගේ පෙම් සබඳතාව තිබෙන කාලයේදී ඔවුන් විවාහවී එක්ව වාසය කිරීමට බලාපොරොත්තුවෙන් දෙදෙනාම එක්ව මහරගම නගරයේ නිවසක් සදාන බවද ඒ කාලයේ කියැවුණා.කෙසේ නමුත් රොෂාන්ගේ බිදී ගිය පෙම් සබඳතාවයෙන් පසුව ඔහු මේ දිනවල අලුත් ව්‍යාපාර කටයුක්තක් අරබා ඇත ඒ ටින් ආහාර පිටරට යැවීමේ ව්යාපායකි..
රොෂාන් පසුගිය ඉරිදා ලක්බිම රිද්ම අතිරේකයේට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටියේ
ඒත් මං හොඳින් ඉවසල ඒකට සාර්ථකව මුහුණ දුන්නා. මට පොල්පිතිමූකලානේ හාමුදුරුවො සිත හදාගන්න ගොඩක් උදව් කළා.
මං භාවනා කරන්න ගියේ නෑ. මං කළේ හැම දෙයක්ම තාවකාලිකය කියන දේ යළි යළිත් මෙනෙහි කරපු එක.
මං දැන් ඉන්නෙ තනිවම ඉදිරියටත් එහෙමයි. මේ තීරණේ ගැන මගේ පවුලෙ උදවිය එතරම් කැමති නෑ. ඒත් මට වැඩ එක්ක ඉන්න කොට ඒක දැනෙන්නෙ නෑ.
භෞතික දේවල් අපට තියාගෙන හැමදාම ඉන්න බෑනෙ. අපි ජීවත්වෙන්නෙ ටික කාලයයි. මරණය කරා ළගා වනතුරු වෙන්න තියන දේවල් වෙනවා. ඒක අපට වෙනස් කරන්න බැහැ.
