Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Renuka's New Siri Parakum Chalid Actor

Add comments

රේණුකාගේ අලූත්ම "පරා පැටියා"
 
"සිරිපැරකුම්" රජ දැක්ම මැයි මස 30වන දින සිට වැල්ලවත්ත, සැවෝයි සිනමා ශාලාව ඇතුළු සිනමා හල් 55ක ප‍්‍රදර්ශණය ආරම්භ වනු ඇත. සෝමරත්න දිසානායක තිර රචනය කරමින් අධ්‍යක්‍ෂණය කළ මෙහි නිෂ්පාදිකාව රේණුකා බාලසූරියයි. මෙහි විශේෂ මාධ්‍ය දැක්මක් මෙන්ම විශේෂ දර්ශණ වාර කිහිපයක්ම වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී වරින් වර පවත්වනු ලැබූ අතර එම නිර්මාණය නරඹා පිටතට එන බොහෝ අයගේ දෑස් විමසිලිමත් වූයේ එක් අයෙක් සොයමිණි.

ජැක්සන්ගේ පුතාගේ ශරීර ආකර්ෂණයට කව්රුත් වශීනොවුනානම් එය පුදුමයකි. ඔහු කඩවසම් තරුණයකු නිසා කෙල්ලන් මෙන්ම වැඩිහිටි කාන්තාවන්ද මේ තාරුණ්‍යට කැමතිවනු ඇත. නළුවෙකු ලෙස ඉදිරියට යන්නට ඔහුට තව බොහෝදේ හදාරන්නට සිදුවන නමුත් ඔහුට රංගනයෙන් ඉදිරියට යන්නට කඩවසම් දේහ ලක්‍ෂණ තිබේ.
මා මේ සොයන්නේ ඒ කඩවසම් ඉල්න්දාරියාව නොවේ. ඊටත් වඩා පැහැදිලිවම මුළු රටේම ආකර්ශණය දිනාගැනීම සමත්වන කොළු ගැටයෙකු ගැනය .
මම රේණුකාගෙන් මේ කොලූ නළුවා ගැන විමසුවෙමි .මේ පුංචි කොළු පැටියා ප‍්‍රමුදිත උදය කුමාරය . ගම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නාරම්මලය .මව උපාධිදාරී ගුරුවරියකි. පියා උප විදුහල්පතිවරයෙකි. "ප‍්‍රමුදිත"යන නම මේ දරුවාට යසට ගැලපේ. ඒ සුන්දර දෑස් ප‍්‍රබෝධමත්ය, සිනහව ප‍්‍රබෝධමත්ය. ඒ ප‍්‍රබෝධය දුටු විට සිත තුළ ආදරය දැනේ .

"ඇත්තෙන්ම මේ පැටියා හරිම ආදරණීයයි. මෙයා ඔඩිෂන් එකට එනකොට වයස අවුරුදු පහයි. කෙට්ටු හීන්දැරී කොලූ පැටියෙක්. සෝමෙ මෙයාව දැක්ක ගමන් කිව්වා "මෙයා තමා මේකට හරියන්නෙ" කියලා. මම නම් එයාට කැමති වුනේ නැහැ මුලදී. අශෝක අතාවුදහෙට්ටිටයි මටයි සැකයක් තිබුණ මේ දරුවා මේ චරිතෙ කරයි ද කියලා. හැබැයි සෝමෙ තීරණය කරේ ප‍්‍රමුදිත මේ සිරි පැරකුම් වළට හරියටම හරි කියලයි. අපේ සැකේ දුරු වුනේ රුගත කිරීම් කරන්න පටන් ගන්නකොට.

"මේ දරුවා හරිම බුද්ධිමත් වගේම හරිම හුරතල් දගයි. අයියා කිව්වහම තමා දෙයක් අහන්නෙ. අයියා ඉතින් වැඬේ කරගන්න චොකලට් වගේ පුංචි පුංචි අල්ලස් දෙනවා හරියට අර අලිපැටියට දෙනවා වගේ. හැබැයි ප‍්‍රමුදිත එක චෙකලට් පෙත්තක් හම්බුනත් ඒක කොනිති ගගහ ගිහින් ඒකෙන් හැමෝටම බෙදනවා. හරිම හොඳ ගතිගුණ තිබුණ හොඳට හැදුන දරුවෙක්. සිංහබාහු පැටියා (සිරිමල් එතනගෙ චූටිකාලෙ) එයාගෙ වාසගම සිංහබාහු. අපි එයාට සිංහබාහු පැටියා කිව්වා. ප‍්‍රමුදිතට "පරා" පැටියා කිව්වෙ. ඉතින් මේ පරා පැටියා ලොකේෂන් ආවේ තාත්තා එක්ක හරි කව්රුහරි පිරිමි කෙනෙක් එක්ක සිංහබාහු පැටියත් ආවේ සීයා එක්ක. අනිත් අය හුගක් ආවේ එයාලගෙ අම්මලත් එක්ක. ඉතින් කන්න බොන්න ගියහම අම්මලා තමන්ගෙ දරුවන්ට කවනවා .සීයල හරි, මාමලා, තාත්තාලා අතින් කන්න පරා පැටියයි, සිංහබාහු පැටියයි කැමති නැහැ. මම තමා මේ දෙන්නට එකම පිගානක දාලා බත් කැව්වෙ. මේ දෙන්නට නිදි මත ආවහම පරා පැටියව කකුලෙ දාලා නිදිකරවනකොට සිංහබාහුපැටියටත් නිදිමත එනවා. ඉතින් දෙන්නම නලවනවා කතා කිය කිය. මම ආදරේට 'රත්තරනේ', 'පැටියෝ', 'වස්තුව' වගේ වචන කියනවනෙ. පරා පැටියත් මගෙ ළග හුරතල්වෙනකොට මට මටත් ඒ වගේම ආදරෙන් කතාකරණවා. ඒ දරුවො දෙන්නම අපේ මානසික ආතතිය රිලීස් කරපු පුංචි හුරතල් පැටව් දෙන්නෙක්. ප‍්‍රමුදිත අලියාට භයවෙන්න ඕනෙ කියලා දන්නෙ නැහැනෙ. එයා බයත් නැහැ. එයාට අලි පැටියා බලූ පැටියෙක් වගේ. අලි පැටියත් ප‍්‍රමුදිතට හරි ආදරෙයි. දෙන්නම පැටව්නෙ".
රේණුකා හරිම රසට කියනවා

මේ අය එක්ක ඩබින් කරේ කොහොමද?

සෝමේ මේ අයට වෙනම ක‍්‍රමයක් අනුගමනය කරා. වීඩියෝ එක පෙන්නුවෙ නැහැ. රුප පෙන්නුවනම්, මේ අය අපිව මෙච්චර ලොකුවට පේන්නෙ කොහොමද කියලා බලයි සමහරවිට. ඉතින් ගයිඞ් ට‍්‍රැක් එක දාලා සෝමෙ කිව්වා' පුතේ ආයෙත් ඒ විදිහටම කියන්න බලන්න 'කියලා. ඉකින් ප‍්‍රමුදිත ඒ විදිහටම කිව්වා . "ඇයි මේ තරහ ගිහින් "කියලා චාන්දනීගෙන් අහන වා එක තැනකදී. පරා පැටියා ඒක ඒ විදිහටම කිව්වා .ඩිජිටල් සංස්කරණය ක් සිදු කරණ නිසා ඒක හරියටම ගලපගන්න පුළුවන්නෙ .

එයාට දැනුත් අපි එක්ක ඉඳලා යද්දි ඇස්වල කඳුළු පිරෙනවා .එයාගෙ ෂූටින් ඉවරවුණහම එයා ගෙදරදි හරිම දුකෙන් ඉඳලා තිබුණා. පස්සෙ තාත්තා එයාව අපේ දර්ශණ තලවලට එක්කරන් ආවා. ඒ වගේම එයාට සාමාන්‍ය දැණීම වගේම, පොත් පත් කියව හොඳ දැණුමක් තිබ්බා. අවුරුදු පහක් වුණාට දවසක් මගෙන් අහනවා "මක්නිසාද යත්" කියන්නෙ මොකකක් ද කියලා. ඒක හරිම ලස්සනට ඇහුවා. හොඳ මොළයක් තියෙනවා .සෝමේ ඇහුවා "ඉගෙන ගෙන කව්රු වෙන්නද කැමති" කියලා .පරා පැටියා කිව්වා "ඉංජිනේරුවෙක්වෙන්න කැමැතියි" කියලා .සෝමෙ ඇහුවා "ඇයි"? කියලා .එයාට ගෙවල් හදන්න, පාලම් හදන්න කැමතියි කිව්වා .සෝමෙ කිව්වා 'බාස්ලත් ගෙවල් හදනවනෙ' කියලා. එතකොට පරා පැටියා කියනවා "මාමේ වතුර යට ඉදන් පාලම් හදන්නෙ කොහොමද එතකොට?කියලා. එයාට එහෙම දැණුමක් තියෙනවා .ඇත්තටම මේ දරුවට හොඳ අනාගතයක් තියෙයි" රේනුකා කිව්වා

පරා පැටියා සිරි පැරකුම් හි ආකර්ශණයයි. මේ පරා පැටියා සිනමා නිර්මාණයේ කැපී පෙණෙන ප‍්‍රමුදිතයයි. හෙට දිනෙක මේ දරුවා කාගේ හෝ වෙළඳ ආයතනයක දැන්වීම් වල බඩු විකුණන වෙළෙන්දෙක් බවට පත් කරගන්නට, බොහෝ අය ඩහැගන්නට මාන බලනු ඇත .දෙමව්පියන්ට උගත්කම් ඇතුවාසේම සිහිබුද්ධියෙන් මේ පිළිබඳව සිතා බැලිය යුතුය. සිනමාව එකකි .වාණිජ පරමාර්ථවලට නතු නොවී, දරුවාව වෙළඳ භාණ්ඩයක් බවට පත්නොකොට ඔහුගේ වටිනාකම් ඒ ආකාරයෙන්ම ආරක්‍ෂා කර ඔහුට නිසි අධ්‍යාපනය ලබාදී උගතෙකු සේම මිනසෙකු කිරීම වඩා යහපත් වනු ඇත. ඒ නිසා වෙළළඳ ප‍්‍රචාරණ කටයුතු වළට ඩැහැගන්නට මාන බලනා අයගෙන් දරුව ප‍්‍රවේශම් කරගැනීමද කළ යුතු යැයි සිතමි.

සටහන -අමා සඳමාලි
 Siri Parakum Movie Songs, Siri Parakum Movie, Siri Parakum (සිරි පැරකුම්) Sinhala Movie Trailer, Siri Parakum Sinhala Film By somaratne dissanayake, Siri Parakum sinhala full movie Watch online



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats