ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකාගේ පෙම්වතා ජනපි‍්‍රය ගායකයෙකු වන අමල් පෙරේරා බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.
අමල් පෙරේරා ප‍්‍රවීන ගායක මර්වීන් පෙරේරාගේ පුතුනුවන්ය. මොවුන් දෙදෙනා මේවනවිට එකට වාසය කිරීමට පටන්ගෙන ඇති බව එක්ස් ගොසිප් වෙත වාර්තා වේ.
අමල් පෙරේරා මෙයට පෙර විවාහ වූ පුද්ගලයෙකි. සිය බිරිඳ සිටියදීම විදේශීය කාන්තාවක් සමගද අමල් හාද වී සිටියේය.
අමල් ගේ පළමු විවාහයේ දියණියට දැන් වයස අවරුදු 19 කි. අමල් පෙරේරා කැසිනෝ ක්‍රීඩාවේ දීමට ප්‍රිය කරන පුද්ගලයෙකු වන අතර ඔහුගේ කැසිනෝ සගයන් වන්නේ ප්‍රියංකර පෙරේරා සහ මහේන්ද්‍ර පෙරේරා වේ. මෑතකදී ඔවුන් තිදෙනා විසින් කැසිනෝ ක්‍රීඩා කොට කෝටි තුනහමාරක මුදලක් දිනා ඇති අතර එම මුදල දෙගුණ කිරීමට නැවත ක්‍රීඩා කිරීමේදී කෝටි එකහමාරක් පැරදී ඇත.
පසුව මහේන්ද්‍ර පෙරේරා හා ප්‍රියංකර පෙරේරා එකතුව ඉතුරු මුදලත් සමග අමල් පෙරේරා බලෙන්ම එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබේ.
එම ජයග්‍රහණය කල මුදලෙන් කොටසක් දියණියගේ බැංකු ගිණුමට දමා ඔහු සති දෙකක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයක නැවතී කල්ගත කල බවද වාර්තා වේ.
ශිරෝෂි යනු මෙයට කලකට ඉහතදී ‘සන් ෆ්ලවර්’ ලෙස හඳුන්වන ලද සමාජ ශාලාවේ මල් රැගෙන පිරිමින්ගේ ඇගේ වෙලෙමින් සිටි කාන්තාවකි.
එහි පැමිණි සිරසේ සුසාර දිනාල් සමග ඇතිවූ දැන හැඳුනුම් කම මත සුසාර විසින් ශිරෝෂි හට සිරස රුපවාහිනියේ ටෙලිනාට්‍යය රැසක මෙන්ම ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයේද ප්‍රධාන චරිතයක් බවට පත්විය.
