While mentioning the entire Chopra family during a speech, Shatrughan said: "Yash Chopra, Pamela Chopra, Uday Chopra, Rani... just now my wife said I missed out on Aditya Chopra. Rani Chopra ka naam liye hai toh zahir se baat hai Aditya Chopra ka naam bhi... (When I am taking Rani Chopra`s name, then it is obvious that I am taking Aditya Chopra`s name as well)."
රානි මුකර්ජි රහසේම ආදිත්‍ය බැඳලා.. නිළි රානි මුඛර්ජි සහ නළු ආදිත්‍ය චොප්රා අතර පසුගිය කාලයේ පැවති පෙම් සබඳතාව හින්දි සිනමා ලෝලීන්ට අමුත්තක් නොවේ.
නමුත් ඉන්දියාවෙන් වාර්තාවූයේ මේ දෙදෙනා රහසේම විවාහවී ඇති බවයි.
දැනට 33 හැවිරිදි වියේ පසුවන රානි මින් කලකට ඉහත අභිෂේක් බච්චන් සමග සම්බන්ධව සිටි නමුත් ඒ සම්බන්ධය බිඳ වැටී පසුව අභිෂේක් අයිශ්වර්යාව කසාද බැන්දා.
එයින් පසු කාලයක් යනතුරු විවාහය යන පැනය මග හැර සිටි රානි ආදිත්‍ය සමග සම්බන්ධවූ පසු ඔහු සමග එකට ජීවත්වන බව ප්‍රසිද්ධ රහසක්වී තිඛෙනවා. ඊයේ වාර්තාවූයේ ඔවුන් විවාහ ගිවිස ගෙන ඇති බවයි. මේ රහස ඔවුන් ළ`ගදීම හෙළි කරනු ඇතැයිද ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.