Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Ranja New Sinhala Movie

Add comments

අසාධාරණයට එරෙහිව 
නැවතත්
රන්ඡා

ගමේ ඇලක අසල ඇති කර්මාන්ත ශාලාවකින් අපවිත්‍ර ජලය බැහැර කිරීම නිසා ගමේ අයට එහි ජලය භාවිතයට ගැනීමට නොහැකිවෙයිග මේ ගැන උරන වූ ජනයා කර්මාන්ත ශාලාව විනාශ කිරීමට බෝම්බ සවි කරයි. මේ ආරංචිය දැනගත් රන්ජා එතැනට පැමිණල මෙය පිපිරවීමට සැරසෙන ගම්මුන්ට පහරදී එය වලක්වයිග පසුදින ග්‍රාම සේවක සහ ගමේ පිරිස මේ ගැන සාකච්ජා කර ඇමති හමුවීමට තීරණය කරයි. මේ කටයුත්ත සඳහා රන්ජා යැවීමට සියලූ දෙනා කැමති වෙයි. ගමේ තරුණියක් වන විහඟි ද ඔහු සමඟ නගරයට පැමිණීමට ඉදිරිපත් වේ. ඇයගේ නැන්දාද ඔවුන් සමග එයි. නගරයට පැමිණෙන රන්ජා තමාගේ මිතුරා වන ජොනීගේ නිවසේ නතර වේ. ටොමී ජොනීගේ හොඳම මිතුරාය. ටානියා නගරයේ හැදුනු සංකර ගති පැවතුම් ඇති තරුණියකි. ජොනී ඇයගේ ආදරය ලබා ගැනීමට උත්සාහ කරයි. ස්වර්ණා පාතාලයේ රැජිනයි. කලු විඡේ ඇයගේ සොහොහුරාය. ඇමතිතුමා මේ පාතාල කල්ලිය මෙහෙයවයි. කලු විඡේ මොවුන් සිටින වීදියේ මැරකම් කරමින් කප්පම් ගනිමින් සිටී. මෙම වීදියේ සිදුවන දූෂණ හා මැරකම් නැතිකර සමකාමී පරිසරයක් ඇති කිරීමට උත්සාහ කරන නීතිගරුක පොලිස් පරීක්ෂකවරයෙක් සිටී. 

ඔහු මෙම පාතාල කල්ලිය මර්ධනය කිරීමට සියලූ බලතල යොදයි. මේ නිසා මොහු සමඟ ඇමති සහ පාතාල කල්ලිය වෛරයෙන් පසුවෙයි. රන්ජා ඇමතිතුමා හමුවී ගමේ ප්‍රශ්ණය පැවසූ විට ඔහු එය විසඳා දීමට පොරොන්දු වේ. ටානියා ජොනීට අකමැති නිසා ඇය රන්ජා හා හාද වීමට උත්සහ කරයි. මෙය දැනගත් විහඟි තරහින් පසුවේග ටානියා රන්ජා හා හාද වීමට උත්සාහ කරන බව දැනගත් ජොනී කණගාටුවෙන් සිටීග කලු විඡේ කඩවීදියේ කප්පම් ගැනීමට පැමිණි අවස්ථාවේ රන්ජා හා ඇතිවන කථාබහකදී රන්ජා කලු විඡේ අත කඩයි. මේ නිසා රන්ජා හා කලු විඡේ අතර වෛරයක් ගොඩනැගේ. ස්වර්ණා ඇමතිගේ ආධාරයෙන් මැතිවරණයට ඉදිරිපත්වී මැරබලයෙන් ජන්දය ජයග්‍රහණය කරයිග ස්වර්ණා සහ කලු විඡේ තමන්ගේ බලය පාවිච්චි කර රන්ජා විනාශ කිරීමට සැරසේග ඇමති හමු වී ස්වර්ණා සහ කලු විඡේ රන්ජාගෙන් කරදර බව පවසයිග මේ නිසා ඇමති රන්ජා සමඟ තරහින් පසුවේ. 

මේ අතර ටානියා වෙනත් පෙදෙසක පදිංචියට යයි. රන්ජා ඇමති හමුවී ගමේ ප්‍රශ්ණය පිළිබඳව විමසයි. මේ අවස්ථාවේ ඇමති සමඟ ස්වර්ණා හා කලු විඡේ ද සිටී. ඇමති රන්ජාට තර්ජනය කරයි. ස්වර්ණා සහ කලු විඡේ රන්ජාට පහර දී මැරුනා යයි සිතා මහ මඟ දමා යයි. රන්ජා ගෙදර නොපැමිණි නිසා විහඟි ඔහු සොයමින් සිටී. මේ අතර ටානියා ත්‍රීවීලරයකින් යන විට මහමඟ වැටී සිටින රන්ජා හමුවේග ඇය ඔහු ගෙදරට රැගෙන යයිග ඇය විහඟිට රන්ජා හමු වූ බව දැනුම් දෙයි. විහඟි පැමිණ රන්ජා හමුවේ. රන්ජා මෙහි සිටින බව අනතුරුදායක බැවින් ගමට යන ලෙස ඇයට කියා සිටීග රන්ජා මැරී නැති බව ඇමති දැන ගනී. ඔහු මේ බව ස්වර්ණාට දැනුම් දෙයි. මේ ගැන විමසිල්ලෙන් සිටින ඔවුන්ට විහ`ගි සහ නැන්දා ත්‍රීවීලරයෙන් යන විට හමුවේග මෙම ත්‍රීවීලරය ලූහුබැඳ ගොස් ඔවුන් ගමන් ගන්නා ජීප් රථය හප්පයි. මෙහිදී විහඟි බරපතල තුවාල ලබයි. මේ දැනගත් රන්ජා ඇය බැලීමට රෝහලට යයි. ඇය දුටු රන්ජා ඇමතිගෙන් පලි ගැනීමේ දැඩි තීරණයකට එළඹෙයි. රන්ජා ඇමති හමුවීමට යන විට එහි ස්වර්ණා හා කලු විඡේ ද සිටී. මොවුන් අතර සටනක් ඇතිවේ. එහිදී කලු විඡේ සහ ස්වර්ණා මරණයට පත්වේ. මේ වන විට මහ ඇමති මෙම දූෂිත ඇමතිවරයාගේ කි්‍රයාකලාපය ගැන දැනගෙන සිටී. ඔහු රන්ජා හමුවී ගමේ ප්‍රශ්ණය විසඳා ඔහුටද ප්‍රසංශා කරයි.




















RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats