කොල්ලව
ස්පෙෂල් නෑලු
ඇය මේ බව පවසා තිබුණේ පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි. මේ දිනවල පෙම්වතෙක් හිටියත් ඔහු විශේෂ පෙම්වතෙක් නොවන බවද විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ ලස්සන නැති අයෙක් සමග බවද පවසා ඇත.
නතාශාට තිබු ආදර සබඳතා ගණන් කිරීමට නොහැකි බවද ඇය මෙම වැඩසටහනේදී වැඩිදුරටත් පවසා තිබේ.










