Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Nino Araliya Jayakodi speak about his life

Add comments


ì÷Kq fma%u iïnkaO;d .ek l;d lsÍu mrK ñkS j<j,a f.dvodkjd jf.a jevla

ජනප්‍රිය නළු නිනෝ අරලිය ජයකොඩි

මේ දිනවල විකාශය වන "ඒ ලෙවල් ඉවරයි"” ටෙලි නාට්‍යයේ සන්තුෂ්ගේ චරිතය තුළින් ඔබ හමුවන ඔහු පුංචි තිරය වගේම රිදී තිරය තුළිනුත් තම රංගනය ප්‍රකට කිරීමේ භාග්‍යය උදාකරගත් රංගන ශිල්පියෙකි. යොවුන් නළු පරපුරේ කතාබහට ලක්වූ නළුවන් අතරට එක්ව සින මේ රංගන ශිල්පියා නිනෝ අරලිය ජයකොඩි. රැජින වෙනුවෙන් අපි නිනෝ සමග සංවාදයකට එළැඹුනෙමු.

ඒ ලෙවල් ඉවරයි සන්තුෂ් ගැන මොකද හිතෙන්නේ ?

උසස් පෙළ අවසන් කරලා ගමෙන් කොළඹට ඇවිත් කලාව තුළින් ගමනක් යාමට උත්සාහ කරන තරුණයෙක් තමයි සන්තුෂ් කියන්නේ.

එහි ඔබේ ඇවතුම් පැවතුම් ඉරියව් ගමන බිමන පවා වෙනස්

චරිතයට අවශ්‍ය විදියට ඔය සියලු දේ සකස් කරගන්න අවශ්‍යයි. සන්තුෂ් විතරක් නමෛයි ඕනෑම චරිතයකට අවශ්‍ය විදියට නම්‍යශීලී වීමට මහේන්ද්‍ර අයියා (මහේන්ද්‍ර පෙරේරා) ගේ පාඨමාලා හැදෑරීමෙන් මා ඉගෙන ගන්නා.

ඒ නාට්‍යයේ ඔබේ ගමන බිමන ඇවතුම් පැවතුම් පවා සිදුවන්නේ එක්තරා රිද්මයකට
සමාජයේ එක එක විදිහේ හැසිරීම් තියන අය ඉන්නවනේ, ඒ තමයි සන්තුෂ්ගේ හැටි

ඒ ලෙවල් ඉවරයි නාට්‍යයේ උසස් පෙළ නිමා කළ සිසුවකුගේ චරිතය රඟපාන නිනෝගේ සැබෑ වයස කියන්න කැමතිද ?

කිසි ප්‍රශ්නයක් නැහැ කියන්නම් මම ඉපදුණේ 1982.08.03 වැනිදා. දැන් මට වයස අවුරුදු තිස් එකක් වෙනවා.

තවම පාසල් සිසුවකු සතු හුරුබුහුටි පෙනුම තිබිම ගැන සතුටුද ?

මගේ උස අඩි පහයි අඟල් හයයි. මම ගොඩක් මහතත් නැහැ. මගෙ පෙනුම ගැන මම සතුටුයි. මේ වගෙ පෙනුමක් තියෙන කෙනෙකුට ශරීරය නම්‍යශීලී විදියට පවත්වාගෙන යන්න පුළුවන්. අවශ්‍ය නම් කෙට්ටු වන්න වගේම අවශ්‍ය නම් මහත් වෙන්නත් පුළුවනි. ඒත් තරබාරු කෙනෙකුට ඒ වාසිය නැහැ. හැබැයි ඔබ කියූ ලෙස ළාබාල පෙනුමක් තියෙනවා කියන විශේෂ සතුටක් තියෙන බවක් නමෛයි මා අදහස් කළේ. පාසල් වයසේ චරිත රඟපෑවත් මම කවදාවත් පාසල් ඇඳුමින් නම් රඟපාන්නෙ නැහැ.



ඇයි ඒ ... ?
පාසල් ඇඳුමින් රඟපාන්න සුදුසු අය ඉන්නවා. මා එය කළ යුතු නැහැ. මම පාසල් යන කා‍ලේ වයස අවුරුදු තිහේ හතළිහේ අය පාසල් ඇඳුමින් රඟපානවා දකිනකොට මට හිතුණු දේවල් මට මතකයි. අද මමත් ඒ දේ කළොත් පාසල් වයසෙ අයට මාවත් ඒ වගේ විහිළුවක් වෙයි.

ඔබේ නව යොවුන් පෙනුමට ආදරේ කරන රසිකාවියන්ගේ ප්‍රතිචාරත් ඇති

එවැනි ප්‍රතිචාර දැක්වූ අවස්ථා නැත්තෙමත් නැහැ.

නිනෝ ඒ වගේ අයට ප්‍රතිචාර දක්වන්නේ කොයි විදියටද ?

මම ප්‍රියකරන රසික රසිකාවියෝ කොයි කාටත් එකම විදියට තමයි මම ප්‍රතිචාර දක්වන්නේ. කාටවත් විශේෂ ප්‍රතිචාර දක්වන්නෙ නැහැ.

ඊට හේතුව විශේෂ චරිතයක් දැනට ජීවිතේට ළංවෙලා හින්දද?

මගෙ ජීවිතේට ළඟම චරිත වන්නේ අම්මයි, තාත්තයි, අක්කයි තුන්දෙනා විතරයි.

මම ඇහුවේ නිනෝට පෙම්වතියක් නැද්ද කියලා

නෑ

අතීතයේ ඒ විදිහෙ කෙනෙක් ඉඳලා තියෙනවද ?

ඔව්, ඒත් බිඳිල ගිය සම්බන්ධතා ගැන වැඩිදුර කතා කරන්න මම කැමති නැහැ. ඒක හරියට පරණ මිනීවළවල් ගොඩ දානවා වගේ වැඩක්.

ජීවිතයට ආදරයක් අවශ්‍යයි කියල නිනෝට හිතෙන්නෙ  නැද්ද ?

අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

ඉතින් ඇයි ඒ විදිහෙ කෙනෙක් හොයා ගන්නෙ නැත්තෙ ?

මම ඒ කොන්තරාත්තුව අම්මටයි තාත්තටයි පවරල තියෙන්නේ.

ප්‍රේම විවාහයකට වඩා යෝජිත විවාහයක් සුදුසුයි කියලද නිනෝ හිතන්නේ ?


විවාහයක් සාර්ථක වන්නට නම් සුදුසුම කෙනා ලැබිය යුතුයි. ඒක යෝජනාවකින් හෝ ප්‍රේම සම්බන්ධයකින් විය හැකියි. මම මගේ දෙමව්පියන්ට වගකීම පැවරුවේ එවැනි හේතු මත නමෛයි.

නිනෝ එවැනි තීරණයක් ගන්න විශේෂ හේතුවක් වුණේ මීට කලින් කීප වතාවක්ම ප්‍රේමයෙන් පරාජිත වීම නේද  ?

නැහැ; ඒක ‍නෙවෙයි ඇත්තම හේතුව දෙමව්පියෝ කැමතියි තමන්ගෙ දරුවො ගැන තීරණ ගන්න. දරුවො විවාහ වෙලා දරු මල්ලන් එක්ක සතුටින් ජීවත් වන දිහා බලල සතුටු වන්න. පුතෙකුට සුදුසු මනාලියක් හොයන එකත් දෙමාපියන්ට තෘප්තියක්, සතුටක්. මම මගෙ දෙමාපියන්ට ඒ සතුට විඳින්න ඉඩදීලා මම සතුටින්  ඉන්නවා.

රඟපෑමේදී දැන් තෝරා බේරා ගැනීම් තියෙනවද ?


ඕනෑම රංගන ශිල්පියකුට ශිල්පීය වටිනාකමක් තියෙනවා. ඒ වගේම රඟපාන චරිතය ගැනත් හිතනවා. ඒ වගේ කරුණු ගැන මම සැලකිලිමත් වනවා.

ආරියවංශ කුලතිලක



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats