Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK
Jul 12

Kasun Kalhara Talk about Reality Stars

Add comments

රියැලිටි තරු වලට අනාගතයක් නෑ - කසුන් කල්හාර

විවිධ රූපවාහිනී නාලිකා මඟින් සිදුකරනු ලබන ගායනා තරු බිහිකිරීමේ රියැලිටි වැඩසටහන් වැඩකට නැති දේ බව ප්‍රවීණ ගායක සංගීතවේදී කසුන් කල්හාර පවසයි. සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේ රියැලිටි වැඩ සටහන් වලට දෙහි කපා ඇති කසුන් ,

, තමන්ට මේ වැඩ සටහන් සම්බණ්ධයෙන් ඇති අදහස ගැන විමසීමේදී පවසා ඇත්තේ "ඇත්ටටම මමනම් බලන්නෙත් නෑ. මට ඇති වැඩකුත් නෑ, මුලින් මුලින් ආපු වැඩ සටහන්වල කොටසක් දෙකක් බැලුව විටින් විට.පස්සේ අත ඇරල දැමුවා.

....ඒ මිනිස්සු හැමෝම එකම විදිහට ගීත ගායන කරන්නේ. ඒ ඒ මාධ්‍ය ඇතුලේ කලා කරුවන්,කාරිය පාවිච්චි කරන්නේ එකම විදිහට..මට නම් ඒ එකකවත් එකම පුද්ගලයෙකුගෙවත් වෙනසක් තෙරෙන්නෙ නෑ. හැම චැනල් එකක්ම එකම විදිහට පේන්නේ. ගායනාවේ කිසිම විශේෂයක් නෑ. ඕක ඇතුලේ කොච්චර ජනප්‍රිය වුනත් තෑගි හම්බ වුණත් වැඩක් නෑ. ඒ මිනිසුන්ට අනාගතයක් නෑ කියන එක නම් අතිශය පැහැදිලියි.
"... ඒ අයට නළුවන් හා වෙනස් ඉදිරිපත් කරන්නන් විදිහට ඉන්න පුළුවන් මාධ්‍ය ඇතුලෙ නිතර පේන ආකාරයේ ප්‍රතිරූපයක් වෙන්න පුළුවන්. ඒත් මම කියන්නේ නෑ ඒ අය 'මියුසික්'කරනව කියල.

මෙම සාකච්ඡාව අතරෙදී කසුන් දැක්වූ තවත් අදහස් කිහිපයක්...

අලුත් වැඩක් පටන් ගත්ත කියල ආරංචියි.


අලුත් කියනවට වඩා 'කසුන් කල්හාර ඇකඩමිය"අවුරුදු කිහිපයකට පසේ ආයෙත් පටන් ගත්ත කියල කිව්වොත් හරියටම හරි. මූලිකවම අපි voice traning (හඬ පුහුණුව) කරගෙන යනව. ඒත් එක්කම ගිටාර් වයලින් පියානෝ වගේ සංගීත භාණ්ඩ වාදනය පුහුණු කරනව. විශේෂයෙන් මේ දවස්වල වැඩි දෙනෙක් උනන්දු වන ශබ්ද ඉන්ජිනේරු පාඨමාලාවක් (sound engineering course) ආරම්බ කරනව. මේ සියල්ල මෙහෙයවන්නේ මගේ සමකලීන මිත්‍රයෙක් වන විශ්ව පරණ යාපායි.

ඔබ මේ ක්ෂේත්‍රයේ දීර්ග කාලයක් ‍රැඳි සිටි කෙනෙක් හැටියට ක්ෂේත්‍රය ගැන මොනවගේ අදහසක්ද තියෙන්නෙ.?

මම මීඩියා එක්ක වැඩි ගනුදෙනුවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. අපි මියුසික් කරන පටන් ගත්ත කාලේ ඒකට ගැලපෙන වට පිටාවක් නෙවෙයි තිබ්බෙ. මියුසික් වුණත් ඔච්චර හොඳ තැනක තිබ්බේ නෑ.

අද හොඳ තැනක් තියෙනවද ?

නෑ.. මම අදහස් කළේ එදා තිබුණු වට පිටාව ගැනයි.අදත් එතරම් හොඳ නෑ..නමුත් එදා ඊට වඩා තිබුණ. ඉතින් අපේ මැදිහත්වීම මත සෑහෙන ප්‍රමානයක වෙනසක් සිද්ධ වුණා කියන කියලයි අපි හිතන්නේ. මම ආපු ගමන ගැනනම් මට තියෙන්නේ සැහෙන තරමේ තෘප්තියක්.

ඔබ තරමක් ‍රැඩිකල් චරිතයක් හැටියටයි හඳුන්වන්නේ. ඒක පිළිගන්නවද?

තරමක් නෙවෙයි.. මම සම්පූර්ණයෙන්ම ‍රැඩිකල්... මම බොහෝ දේ සම්බන්ධයෙන් වෙනස් මත දරනව. ඒක මට දැනෙන විදිය.

ඔබ ගායන ක්ෂේත්‍රයට එන්නේ අලුත් සංගීත භාවිතාවක් එක්ක. තමන් ‍රැඩිකල් කියල පෙන්වන්න ගත්ත උත්සාහයක්ද ඒ..

මම ඇයි කාටවත් පෙන්වන්නේ මම කවුද කියන එක. .. මම කරන්නේ මට දැනෙන දේ..
යමක් මට දැනුනොත් තමයි අනිත් අයට දැනෙන්නේ. මම ‍රැඩිකල් වුණේ කලේ හිතල මතල නෙවෙයි. නමුත් මට යම් යම් දේ ගැන අලුත් අදහස්ක්, පැහැදිලි අදහසක් තිබුණ. මම මියුසික් කරන්න පටන් ගත්ත කාලේ මට පරමාදර්ශිකාරණ තිබුණේ ඉතාම ස්වල්පයයි.



(සාකච්ඡා සටහන උපුට ගත්තේ මීවිතෙන්)

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats