ප‍්‍රසිද්ධ සංගීත සැනකෙළි සංවිධායකයකු විසින් නිලන්තිට කොළඹ පැවැත්වෙන සංගීත සංදර්ශනයකට ආරාධනා කර ඇති අතර නිලන්ති එවිට අදාල පුද්ගලයාට පවසා ඇත්තේ ‘අයියේ මම පොඩ්ඩක් බර වැඩ අත්තැරිය’ යනුවෙනි.
පසුව ඔහු බර වැඩ අත්හැරීමට හේතුව විමසීමේදී තමා අම්මා කෙනෙකුවීමට සූදානම් වන බැවින් අදාල වැඩ අත්හැරිය බව සඳහන්කර තිබේ.
සුනිල් පෙෙර්රා ප‍්‍රමුඛ ජිප්සීස් සංගීත කණ්ඩායම සමග පිටිකොටපන් නොෙන් ගීතයට නර්තනයක් ඉදිරිපත්කරමින් බර වැඩකින් කලා ලොවට බට නිලන්ති විවාහ වී සිටින්නේ නිරෝෂන් ක්‍රිෂාන්ත ෆොන්සේකා සමගය.
ඔවුන්ගේ මංගල උත්සවය 2010 අගෝස්තු මාසයේදී ගල්කිස්ස මහ හෝටලයේදී සිදු කෙරුණි.
නිලන්ති හා නිරෝෂන්ගේ විවාහය ලියා පදිංචි කෙරුණේ අරලියගහ මැදුරේදී වූ අතර ජනපති මහින්ද රාජපක්ෂ මහතා එහි සාක්ෂිකාරයෙකු විය.
එන්නත්වලට දැඩි බියක් දක්වන නිලන්තිට කලා කේෂත‍්‍රයේ ගෙතී ඇති සුරතල් නම වන්නේ ‘ඉන්ජෙක්ෂන් නිලන්ති’ යන්නයි.
නිලන්ති රැගුම් මේදිනවල තිරගත වන බන්දු සමරසිංහගේ හාස්‍යයෝත්පාදක 'පීටර් වන්' (Piter One) චිත්‍රපටයෙන් දැකගත හැකිය.
The Modeliosoft Requirement & Vision Analyst Solution combines these approaches by providing an "import from documents or spreadsheets" feature, together with graphical requirements editors and dedicated spreadsheet editors. Analysts can combine their requirements with UML and BPMN models in order to trace, assign, test or refine them.









