අවසන් තරගය සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන් රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ දී පැවැත්විණ.
දසුන් මධුෂාන් දිනාගනු ලැබුවේ රියැලටි වැඩ සටහන් ඉතිහාසයේ විශාලතම මුදල් ත්‍යාගයයි. මෙවර සිරස සුපර්ස්ටාර් ජයග‍්‍රාහකයා සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලදී .
රසින්ත ගයාන් දෙවන ස්ථානය හිමිකරගත් අතර රසින්තට රුපියල් ලක්‍ෂ 5ක මුදලක් සහ තවත් ත්‍යාග හිමිවිය.
සිරස සුපර්ස්ටාර් ප‍්‍රථමයාට කෝටියක මුදලක් ලබාදෙද්දී දෙවැනි ජයග‍්‍රාහකයාට ලක්‍ෂ 5ක් ලබා දීම කිරුළ හිමි සහ කිරුළ ආසන්න යට පැමැනි දෙදෙනා අතර විශාල පරතරයක් ගොඩ නගා ඇති බවක් පැහැදිලිවම දැක ගන්නට ලැබිණ.



