Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Nikini Wessa - නිකිණි වැස්ස (August Drizzle) Movie

Add comments

Director: Aruna Jayawardhane

Actors: Bimal Jayakodi, Chandani Senaviratne, Jagath Manuwarna, බිමල් ජයකොඩි, සරත් කොතලාවල
 
Composer: නදීක ගුරුගේ

Release Date: 2013-05-22

Small Description
වියලි කලාපයේ වාසය කරන ගැහැණියක හා පුරුෂයෙක් පිළිබඳව කියැවෙන නිකිණි් වැස්ස චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සිනමා පටයකි. අරුණ ජයවර්ධන නම් යොවුන් සිනමාකරැවාගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය.

වියලි කලාපයේ වාසය කරන ගැහැණියක හා පුරුෂයෙක් පිළිබඳව කියැවෙන නිකිණි් වැස්ස චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සිනමා පටයකි.

අරුණ ජයවර්ධන නම් යොවුන් සිනමාකරැවාගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එක් සම්මානයක් වූයේ ජාත්‍යන්තර ප්‍රධාන ජූරිය මඟින් පිරිනමන ලද Golden Cyclo නමැති ප්‍රධාන සම්මානය දිනා ගැනීමයි. එම සම්මානයට අමතරව ඔහුට යුරෝ 1500/-ක් හිමි විය. මෙම ජූරියේ සාමාජිකයන් වූයේ, අටික් රහිම්, සභාපති (ඇෆ්ගනිස්ථානය) එර්මෙන් චිනාර්ඛායෙව් (කසකස්ථානය) හා ලතිකා පද්ගොන්කාර් (ඉන්දියාව) ය. සුප්‍රකට කොරියානු චිත්‍රපටයක් වූ ජායොන් කියු – හ්වාන් ගේ Dance Town චිත්‍රපටයට හිමිවුයේ දෙවන ස්ථානයයි.

මෙම උලෙළේදීම ‘නිකිණි වැස්ස’ ලබා ගත් දෙවන සම්මානය වූයේ හොඳම ආසියාතික චිත්‍රපටයට පිරිනමනු ලබන NETPA සම්මානයයි. එහි ජූරි සාමාජිකයන් වූයේ ඈන් ඩෙමි – ගේරෝ (සභාපති – ඕස්ට්‍රේලියාව), ගෝලාම් රබානි ඛිප්ලොබ් (බංග්ලාදේශය) සහ ලේඛා ශන්කර් (තායිලන්තය)ය.
චාන්දනී සෙනෙවිරත්න, බිමල් ජයකොඩ්, ජගත් මණවර්ණ, සුලෝචනා වීරසිංහ, නෙතලි නානායක්කාර, සරත් කොතලාවල ගේ රංඟනයෙන් හැඩවුණු “නිකිණි වැස්ස”  සඳහා චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්ද, ජීවන්ත දෙවප්‍රිය සංස්කරණයෙන්ද, ජයන්ත රනවක වේෂ නිරූපණයෙන්ද, දමින්ද මඩවල සහාය අධයක්ෂණයෙන්ද සහය වූ අතර සංගීතය නදීක ගුරුගේ ගෙන් ය.
Nikini Wassa Official Trailer
 
'Nikini Wessa' Monopoly in film distribution discourages, -Nikini Wessa Sinhala Film, Aruna Jayawardana's latest movie ' Nikini Wessa'



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats