Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Mila Kunis FHM World Sexiest Women

Add comments

අපි ජීවත් වන පරිසරය ඇතුළෙ අනන්ත අප්‍රමාණ දේවල් සිද්ධ වෙනවා. එහෙම දේවල් වෙනකොට සමහර අය දන්නෙ නෑ වගේ ඉන්නවා. තවත් අය ටිකක් හොයනවා. අනෙක් අය Full time ඒ දේවල් වෙනුවෙන්ම කැපවෙලා තමන්ගෙ වැඩත් පාඩුකරගෙන හොයනවා. ඒත් ඉතින් මේ හොයන දේවල් තියෙනවානේ, ඒ දේවල්වලින් තමන් හොර රහසේ එක එක දේවල් හොයනවාට වඩා පොදුවේ කුලකයක් විදියට එකතුවෙලා හොයන එක තමයි වැදගත් වෙන්නෙ. හැබැයි ඔය අනං මනං චාටර් වැඩ නෙවෙයි. එහෙමත් නැත්නම් කාගේ හෝ පෞද්ගලික දෙයක් ගැන නෙවෙයි. පොදුවේම, එක් විෂයක් ගැන මූලිකත්වයක් පෙන්නුම් කරන කෙනෙක් ගැන පොඩ්ඩක් හොයන එකේ නම් වරදක් නෑ. අර,... ලෝකයේ ධනවත්ම පුද්ගලයා, වේගවත්ම පුද්ගලයා, වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා වගේ දේවල්. මීට දවස් ගාණකට ඉස්සෙල්ලත් තේරුණනෙ Most Beautiful girl කියල Gwyneth කිව්ව හැමදෙයක්ම වගේ FHM සඟරාවක් කළේ. පසුගිය දවසක World Sexiest Women ව තේරුවා.

හැබැයි මේක අලුත් වැඩක් එහෙම නෙවෙයි පසුගිය අවුරුදු කීපයකම FHM සඟරාව මේ වැඩේ කරනවා. මෙයාව තෝරන කොට මෙන්න මෙහෙමයි කියලා එකපාරටම Sexiest Women මෙන්න මෙයා කියලා කිව්වෙ නෑ. ඒකට සියදෙනෙක්ව නම් කළා. ඒ අතරින් අනූ නව දෙනෙක්ම පැත්තකට දාලා එක්කෙනෙක්ව තෝරා ගන්නත් ඔවුන් කටයුතු කළා. ඒක කොයිතරම් අමාරු වැඩක්ද කියල තේරෙන්නෙ මේ 100 දෙනාගේ ඡායාරූප එකින් එක අරගෙන බැලුවම තමයි. ඉතිං මෙතැනදී අනූනව දෙනෙක්ම පැත්තකට දාලා එක්කෙනෙක් තේරුණානේ. ඒ හින්දා අපිත් බලමු ඒ කවුද කියලා.
 
එයා තමයි රුසියානු ජාතික Mila Kunis.
කෙටියෙන්ම කියනවනම් Mila ගැන මෙන්න මේ විදියට කියාගෙන කියාගෙන යන්න පුළුවන්.
 
"ඉපදුණේ 1983දී යුක්රේන්වල. උස අඩි 5 අඟල් 4යි. බර 52 kgයි. කොළ පැහැයට හුරු නිල්පාට ඇස් තමයි Milaට තියෙන්නෙ. Hair Colour එක Dark Brown.  Black Swan Film එකෙත් Act කරලා තියෙනවා. ගිය අවුරුද්දෙ නවවැනි තැනට තමයි Mila තේරුණේ"

ඒත් එහෙම කියාගෙන ගියාට කිසි රසයක් නෑනේ. ඕන කෙනෙක් කැමැති මොනව හරි දෙයක A-Z දැනගන්නනෙ. Mila කියල හැඳින්වූවාට මෙයාගෙ නම තමයි Milena Markovana Kunis. 1983 අගෝස්තු 14 වැනිදා Ukraineවල Chernivtsiවලදී තමයි ඉපදුණේ. අම්මගෙ නම තමයි Elvira එයා Physics teacher කෙනෙක්. තාත්තගේ නම Marie Kunis. තාත්තා Mechanical engineer කෙනෙක් විදියට තමයි සේවය කළේ. Milaට එක සහෝදරයෙක් හිටියා Michael කියලා. 1991දී, ඒ කියන්නේ Mila වයස අවුරුදු 7ක් වෙනකොට Los Angeles වලට පදිංචියට ආවා. අලුත් පදිංචියට ඇවිල්ලා දෙවැනි දවසෙම Mila, Mila, Rosewood Elementary School එකට ඇතුළත් වුණත් එයා ඉංගී්‍රසි භාෂාව පිළිබඳ දැනගෙන හිටියෙ නෑ. ඒ ගැන එයා කියන්නේ මෙහෙමයි.

"මම මේ ගැන මගේ අම්මයි, ආච්චියි එක්ක කතා කළා. මේ හින්ද හැමදාමත් මම අඬන්න පටන් ගත්තා. මට මේ සංස්කෘතිය තේරුම් ගන්න බැරිවුණා. ඉන්න මිනිස්සු මොන වගේද, භාෂාව ගැන කිසි දෙයක් මම දැනගෙන හිටියේ නෑ" කියලා. ඒත් මේ අතරවාරෙදි ඉස්කෝල වෙලාවෙන් පස්සෙ Acting Classes වලටත් Mila සම්බන්ධ වුණා. එයා මතක හිටින රඟපෑමක් ඉදිරිපත් කළේ. 15 වැනි උපන්දිනේ දවසේ. අවු. 18 වෙනකොට Macanlay Cul  එක්ක අවු. 8ක සම්බන්ධතාවයක් පවා ඇය පවත්වාගෙන ගියා.
 
කොහොම වුණත් පසුගිය වසරේ FHM සඟරාව පවත්වපු මේ කටයුත්තෙදි Milaට හම්බවෙලා තියෙන්නේ 14 වැනි ස්ථානය. ඒත් ඊට අවුරුද්දකට පස්සෙ වැඩිම ඡන්දෙන් තේරිලා පළමුවැනි ස්ථානයට පත්වෙන්නත් ඇයට හැකියාව ලැබුණා. මේ වෙනකොට නිළියක් වගේම හඬ කැවීමේ ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන Milaගේ ජයග්‍රහණය ගැන බොහෝ දෙනෙක් කියන්නේ මෙහෙමයි. 'Mila පවත්වාගෙන යන දැඩි මිතුරු සම්බන්ධතා නිසා ඔවුන්ගේ තිබෙන උදවු උපකාරවලින් අංක 1ට එනවා කියන්නේ එතරම්ම පුදුම වෙන්න දෙයක් නෑ' කියලා.
 
ඒ වගේම FHM 100 Sexiest Editor, Dam jude කියන්නෙ 'Mila රූපයෙන් විතරක් ලස්සනක් තිබෙන කෙනෙක් නෙවෙයි. එයාට හොඳ රස විඳීමේ හැකියාවකුත් තිබෙනවා. කොටින්ම උසුළු විසුළු කරන්න පවා ඇය කිසිම බයක් දක්වන්නේ නෑ' කියලා.

 ඉතින්, ලෝකය තුළ සිද්ධ වෙන ගොඩක් දේවල් තමන්ගෙ බල පුළුවම්කාරකමට, ඒකාධිපති තීරණයක් මත සිද්ධ වෙන කොට සරාගිතම කාන්තාව තෝරන්න හරි ඡන්දයක් තියෙන එක කොච්චර දෙයක්ද කියල නම් හැමෝටම හිතෙයි.








Milena Markovna Kunis  is an American actress and voice artist, professionally known as Mila Kunis,. In 1991, at the age of seven, she moved from Ukraine to Los Angeles



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats