යොවුන් නිළියක්වන නිශානි ගමගේට අලුත් නමක් පට බැඳී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත
වාර්තා වේ.
මේ නම ජනප්‍රිය නළු අර්ජුන කමල්නාත් පසුගියදා ප්‍රසිද්ධියට පත්කර තිබිනි.
ඇයට පට බැදඇති අලුත් නම වන්නේ 'වැහිලිහිණි දෙන' යන්නයි.
නිශානිට, මේන වැටී ඇත්තේ අර්ජුනගේ දෙවැනි සිනමා නිර්මාණය වූ 'ආශාවේ මායා'
චිත්‍රපටය රූගත කළ සමයේදීය.
එසේ නිශානිට අලුත් නමක් වැටෙන්නට හේතුවී ඇත්තේ නිශානිගේ රූගත කිරීමක් සිදු
අර්ජුන කියන්නේ නිෂානිගේ අන්තිම සීන් එක මහ වැස්සෙම ෂූට් නොකරේ නම් මේ
ආත්මේ තමාගේ ෆිල්ම් එක ඉවර කරගන්න නොලැබෙන බවයි.




